indika4u
Wednesday, November 28, 2012
How to reset Aparchi Server with Eclips in java
In the eclips IDE , go to Window.
Click on Preferenece.
click on Server
click on Runtime Environment
If any server version have currupt or any prople of apparch server, from here You just remove all versions.
After add the required Aparchi version .
click on OK ...
Restart IDE and have fun with Eclips..
Friday, October 12, 2012
Requirements Gathering With OOA&D
Let the customer talk--find what the system needs to Do...(later can think how the system will do)
U need to imagin and relised how the system actually work to get better requirements..
Ask the questions to identify actually what they need..,.........
want to imagin by listing the steps for each tasks one by one.......
1. List out the steps for a task(for one task may be 7 steps to complete the task)
2. Write down the ALTERNATE PATHS for each steps which may be affect for that task
3.
Use cases
Use case is what the system does to accomplish agoal...
List of steps that the system has to do work correctly...
usecase is for specially accomplishing one perticular goal...
For each goal required seperate use cases..
We can easily realise soround stuffs of task by creating use cases(Ex-door want to close automatically)...therwise never can it properly..
We can use use cases for explain the system to customer or Boss...
want to maintain as simple with everyday language..
Use cases
1. Every use case must have a clear value to the system(mean usecase help to the achive the goals)
2. Every use case must have definite starting and ending point..
3. Every use case have a external initiator...it may be out side the system.
Ex-
1. clear value - Todd at the bed, dog out side the .....no warries...
2. External Initiator-dog barks for to be let out
3. stoping point -The door shut automatically
AFTER WANT TO CHECK REQUIREMENT LIST AND USE CASES TO CHECK WHETHER ALL THE REQUIRMENTS HAS COVERED OR NOR...
Compare the requirements to apply foe each use case steps....
With Requiremnts and Use cases and after comparing and finalising it , can start the coding.................
First implement main uce cases and second vertion do for the alternate paths...
Also checking on use cases we can identify correct requirements..............
Make sure ur requirements cover all the steps in the use cases for ur system..
Use use cases to find out about things ur customer forget to tell u......
Use cases will reveal any incomplete or missing requirements that might have to add to ur system....
page 139 hv definitions in a box...............
use cases hv two paths....
1. main path(this is the process hapening most of the time)
2. Alternate paths(some time may be happen)
Senario is a complete path through a use case , from the first step to the last.
Any time u change the use case , want to recheck the requirement list against to the new use cases..
Most use cases hv several different senarios..
But thye always share the same user goal..
Thursday, October 11, 2012
How to do Object Oriented Analysis and Design-01
Good OOA&D give folowing reuslts...
1. satisfy customer and software must do what the customer wants it to do.----getting good requirements with some analysing
2. Apply OO pronciples to add flexibility
3. Strive for a maintainable, resusable and well design.
if the system meet above requirements, that system hv good OOA&D....
---------------REPEAT THIS STEPS------------------------------
System must work ----------------getting proper reqs and make correct functions to meet customer needs
Keep working for every day-------no crashes when using system unusual way = robust,
must be able to esily upgrade----using encapsulation, composition, delegation can make app maintainable and extentionable
must be able to esily Reused-----by avoiding all sort of nasty dependencies and associations that really dont need. for this can use OCP and SRP.
System must be flexible----------by refactoring and turn it in to nice framwork, so then it can use for different purpose.
encapsulation is breaking app into logical parts.
delegation is giving another object the responsiblity of handling a perticular task.
Always remind what the customer need.....
Once got the basic funcctionalities of app in place, work on refining the design so its flexible...
with good functional and flexible design ..U think for proper design pattern for improve design further and to easiar to reuse...
FIND THE PARTS OF UR APPLICATION THAT CHANGE OFTEN, AND seperate them from the parts DON'T CHANGE.....
OOA&D satisfy customer and also proframer.....//////////////////////////////////////////////////
well designed,well coded, easy to maintain, reuse, extend.
Good OOD is less problems for customer and less maintainging for developer
its automatically robust code
Ex-Using enums.........
From our first function we want to implement good design techniqs
Analyse a method..
based on user input data
based on function processing path
based on how generating results
based on what user getting results
1.Objects should do what their names indicate.
2.Each object should represent a single concept.
3.Unused properties are dead give away
3.Anywahere u see duplicate code , look for a place to encapsulate
must apply with better user satisfaction
oo design
no duplicate coding
best reusability
loosly copling
no modification, only extention
Delegation is when an object needs to perform certain events, and instead of doing that task directly , it ask to another ogbect to handle the task.
Delegation is good and it make code resusable
Delegation helps to make loosly coupled apps
Loosly coupled objects can use in another objects easily
Loosly coupled means objects in application each have specific job to do and only hv that job.
So the functionalty of app is spread out over lots of well-defined aojects, which each do a single task is really well
1. satisfy customer and software must do what the customer wants it to do.----getting good requirements with some analysing
2. Apply OO pronciples to add flexibility
3. Strive for a maintainable, resusable and well design.
if the system meet above requirements, that system hv good OOA&D....
---------------REPEAT THIS STEPS------------------------------
System must work ----------------getting proper reqs and make correct functions to meet customer needs
Keep working for every day-------no crashes when using system unusual way = robust,
must be able to esily upgrade----using encapsulation, composition, delegation can make app maintainable and extentionable
must be able to esily Reused-----by avoiding all sort of nasty dependencies and associations that really dont need. for this can use OCP and SRP.
System must be flexible----------by refactoring and turn it in to nice framwork, so then it can use for different purpose.
encapsulation is breaking app into logical parts.
delegation is giving another object the responsiblity of handling a perticular task.
Always remind what the customer need.....
Once got the basic funcctionalities of app in place, work on refining the design so its flexible...
with good functional and flexible design ..U think for proper design pattern for improve design further and to easiar to reuse...
FIND THE PARTS OF UR APPLICATION THAT CHANGE OFTEN, AND seperate them from the parts DON'T CHANGE.....
OOA&D satisfy customer and also proframer.....//////////////////////////////////////////////////
well designed,well coded, easy to maintain, reuse, extend.
Good OOD is less problems for customer and less maintainging for developer
its automatically robust code
Ex-Using enums.........
From our first function we want to implement good design techniqs
Analyse a method..
based on user input data
based on function processing path
based on how generating results
based on what user getting results
1.Objects should do what their names indicate.
2.Each object should represent a single concept.
3.Unused properties are dead give away
3.Anywahere u see duplicate code , look for a place to encapsulate
must apply with better user satisfaction
oo design
no duplicate coding
best reusability
loosly copling
no modification, only extention
Delegation is when an object needs to perform certain events, and instead of doing that task directly , it ask to another ogbect to handle the task.
Delegation is good and it make code resusable
Delegation helps to make loosly coupled apps
Loosly coupled objects can use in another objects easily
Loosly coupled means objects in application each have specific job to do and only hv that job.
So the functionalty of app is spread out over lots of well-defined aojects, which each do a single task is really well
Thursday, November 18, 2010
මෙන්න IDM පැච් කරන විදිය…
01. ප්‍රථමයෙන් මෙම ස්ථානයෙන් right ක්ලික් කර exit කරන්න (ඡායා රෑපයේ පරිදි)
02. දෙවනුව task manager වලින්ද IDMan.exe යන file එක ENDPROCESS කරන්න. (ඡායා රෑපයේ පරිදි)
03. තුන්වනුව ඔබ Download කළ IDM ෆෝල්ඩරය තුල “idman patch 5 sudeer“ යනුවෙන් ෆෝල්ඩරයක් ඇත. එහි ඇති පැච් file එක ඩබල් click කර open කර, එහි ඇති patch බොත්තම ඔබන්න.
ඉන් පසු ඔබට ජීවිත කාලය පුරා වුවද මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත.
Google Webmaster Tools ගැන
වෙබ් අඩවියක් සෙවුම් යන්ත්‍රවලට ඇතුල් කිරීම ඒ වෙබ් අඩවියෙහි Traffic වැඩිකරගැනීමට කෙලින්ම බලපානවා. ඒ වගේම SEO (search engine optimization) වැඩිකරගැනීම. එයට මා කලින් කියූ Sitemap එකක් Submit කිරීම වැදගත්. ඒ ලිපිය නොබැලූ කෙනෙක් ඉන්නවානම් මෙම සබැඳිය ක්ලික් කර ගොස් බලන්න. එහි ඉතිරි කොටසත් සමගින් මෙම ලිපිය ඉදිරියට ලියාගෙන යන්නම්. (rofl)
මුලින්ම අප Google Webmaster Central වෙත ගොස් ලියාපදිංචි විය යුතුයි.. මේ පිළිබඳ මා Sitemap එකක් Submit කිරීම ගැන ලියූ ලිපියේ ඇතුලත් කර ඇත. එහිදී සාර්ථක ලෙස වෙබ් අඩවියක් Google Webmaster Central වෙත ඇතුලත්කරගන්නා ආකාරය හා Sitemap එකක් Submit කිරීම ගැන ලියා ඇත.
ඔබේ Google Webmaster Central ප්‍රධාන පිටුව මේ ආකාරයට දිස්වේවි..
දැන් මෙම Google Webmaster Central Homepage එකෙන් අපගේ වෙනස්කම් කිරීමට අවශ්‍ය වෙබ් අඩවිය තෝරාගත යුතුයි. එවිට එම වෙබ් අඩවියට අදාල සැකසුම් වල සාරාංශයක්ද වම්පසින් සයිඩ් බාර් එකේ අනෙකුත් සැකසුම් සඳහා ලින්ක් ද මේ ආකාරයෙන් දක්නට ලැබේ.
←
අප පලමුවෙන්ම පෙර ඇතුල්කල Sitemap එක නිවැරදිව ඇතුලත් වී ඇත්දැයි බලමු.
මුලින්ම සයිඩ්බාර් එකෙහි Site Configuration යටතේ ඇති Sitemap යන්න ක්ලික් කරන්න.ඔබ නිවැරදිව සයිට්මැප් එක ඇතුල් කලේනම් ඉහලින්ම Submitted URLs ලෙස ඔබගේ සයිට්මැප් එකමගින් ඇතුල්වී ඇති ලින්ක් ගනන දැක්වේ. පහලින් sitemap.xml ලෙස අප ඇතුල් කල සයිට්මැප් එකද තවත් FEED ලිපින කිහිපයක්ද සොයාගෙන තිබෙනු දැකිය හැක. sitemap.xml ඉදිරියෙන් √ ලකුණ ඇත්නම් එය නිවැරදිව ඇතුල්වී තිබේ.
FEED ලිපින සයිට්මැප් එකක් සේ ඇතුල් කිරීම
මේ සදහා ඔබේ අඩවියේ ෆීඩ් ලිපින Google Webmaster Central මගින් සොයාගෙන තිබේනම් ඒවා ඉදිරියේ x ලකුන වැටී ඇති ෆීඩ් ලිපින තෝරා පහල ඇති Resubmit බොත්තම යොදාගත හැක. ඔබ බ්ලොගර් බ්ලොගයක් භාවිතා කරනවානම් ලේසියෙන්ම ඔබේ සයිට්මැප් එක Submit a sitemap ක්ලික් කර rss.xml යනුවෙන් ලබාදීමෙන් ඇතුල්කල හැක. නැතිනම් ඔබ වර්ඩ්ප්‍රෙස් භාවිතාකරනවානම් FEED හි සයිට්මැප් එක සබ්මිට් කිරීමට Submit a sitemap ක්ලික් කර rssයනුවෙන් ලබාදීමෙන් ඇතුල්කල හැක. (ඔබේ ෆීඩ් ලිපිනය ඇතුලත් කර ගැනීමට අපහසුනම් Your Site on the Web යටතේ ඇති Subscriber Ststs මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්. [පහලින් විස්තර කරන්නම්])තවද ලබාදුන් සයිට්මැප් වල විස්තර බලාගැනීමට එම සයිට්මැප් මත ක්ලික් කල විට එහි විස්තර දිස්වේ.
Sitelinks ගැන.
සයිට්ලින්ක්ස් කියන්නේ ඔබ ගුගල් සෙවුමක් දැමූ ඔබේ අඩවියේ අභ්‍යන්තර ලින්ක් පහත ආකාරයට සෙවුම් ප්‍රතිථල තුල දැක්වීමයි.Site Configuration යටතේ ඇති Sitelink යන්න ක්ලික් කරන්න.
මේ සයිට් ලින්ක් Google Webmaster Central මගින් ස්වයංක්‍රීයවම සොයාගන්නා වෙබ් අඩවියේ අභ්‍යන්තර ලින්ක්/පිටු වල ලිපින වේ. මේවා අපිට ඇතුල්කරන්න බැරිවුනත් අපිට අපේ වෙබ් අඩවියේ අනවශ්‍ය ලින්ක් එකක් මේ විදියට සෙවුම් ප්‍රථිපල වල දිස්වෙනවානම් අපිට පුලුවන් එය මෙතනින් ඉවත් කරන්න. මේ සඳහා ගුගල් යොදාගන්නේ අපි ඉහතදී ඇතුල්කල සයිට්මැප් එකෙහි අඩංගු තොරතුරැ. (මම හිතන/හිතෙන විදියට) අපේ අඩවියේ හොද අභ්‍යන්තර පිටු/ලින්ක් ඇතුලත් වෙලා තියනවානම් මෙතනට අපේ වෙබ් අඩවියෙත් සයිට්ලින්ක් ඇතුලත් වෙනවා.
Site Configuration යටතේ ඇති Settings
මෙතනින් අපේ වෙබ් අඩවිය ඉලක්කකරගෙන තියෙන්නේ කුමන රටද වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.Your Site on the Web යටතේ ඇති Search queries
මෙයින් අපිට බලාගන්න පුලුවන් අපේ වෙබ් අඩවියේ සෙවුම් ප්‍රථිපල සටහනක්. මෙහි අපිට ලැබුන Impressions ගනන Clicks ගනන වැනි තොරතුරැ ඇතුලත්.Your Site on the Web යටතේ ඇති Links to your site
මෙයින් දැක්වෙන්නේ අපේ වෙබ් අඩවියට වෙනත් ස්ථානවලින් ඇති ලින්ක් ගනනයි. Page යටතේ වෙබ්අඩවිය/පිටුව දැක්වෙනවා. ඉදිරියේ Links යටතේ එයට අදාල ලින්ක් ගනන කොපමනද කියා දැක්වෙනවා. ලින්ක් සියල්ල නැරඹීමට Page යටතේ දැක්වෙන වෙබ් අඩවිය ඉදිරියේ දිස්වන ලින්ක් ගනන මත ක්ලික් කරන්න. එවිට එම වෙබ්අඩවිය/පිටුව අදාල භාහිර ලින්ක් සියල්ල බලාගන්න පුලුවන්.Your Site on the Web යටතේ ඇති Keywords
මේක තමයි SEO (search engine optimization) වලට වැදගත්ස වෙන දේ. ඒ කියන්නේ අපගේ වෙබ් අඩවිය ගැන යොදාගන්න පුලුවන් වඩාත්ම සුදුසු ප්‍රසිද්ධ Keywords ලබාදෙනවා. Show more keywords ක්ලික් කරලා තවත් ලබාගන්න පුලුවන්. ඔබ මේ දිස්වන Keywords දිහා හොඳින් බැලුවොත් පෙනෙයි ඒවාට යොදාගෙන තියෙන්නේ ඔයා ලියපු ලිපි වල මාතෘකා (titile) වලින් වචන,මෙටා ටැග් එකෙන් ගත් කොටස්, වගේ දේවල් වලින් කියලා. සිංහල බ්ලොග් එකකනම් මේ Keywords කචල්. මම, කිරීම, අද, මෙන්න, ඒ, ක්ලික් වගේ වචන තමයි මගෙ බ්ලොග් එකේ අරගන තියෙන්නේ. මේවා ඒගොල්ලෝ ඔටෝමැටික් ලබාගන්න වචන.Your Site on the Web යටතේ ඇති Internal links
මේකෙන් නම් බලාගන්න පුලුවන් අපේ වෙබ්අඩවියට/පිටුවට අභ්‍යන්තර ලින්ක්. එය ඉහල Links to your site යටතේ කීව විදියට බලාගන්න පුලුවන්.Your Site on the Web යටතේ ඇති Subscriber Ststs
මෙතනින් පුලුවන් අපේ ෆීඩ් ලිපින වලට ලැබෙන ඉල්ලුම/දායකත්වය වගේ දේවල් ගැන බලාගන්න. Feed burner භාවිතා කරනවා නම් මෙතන නිවැරදිව දිස්වෙන්නේ නෑ බොහෝවිට. නමුත් අපේ අඩවියේ Google Webmaster Central මගින් සොයාගන තියන ෆීඩ් ලිපින සයිට්මැප් එකක් විදියට ඇතුලත් කරන්න පුලුවන් ලේසිම ස්ථානයක් තමයි මෙතන. (Y)කරන්න තියෙන්නේ ෆීඩ් ලිපිනය ඉදිරියෙන් Submit feed as Sitemap යටතේ ඇති “Yes, Please !” ක්ලික් කිරීම විතරයි. 8|
සයිඩ්බාර් එකේ Diagnostic යටතේ දැක්වෙන්නේ අපේ වෙබ් අඩවියේ Google Webmaster Central මගින් සොයාගත්තු Malware තියද, වැඩකරන්නේ නැති ලින්ක් මොනවද කියන දේවල් ගැන විස්තර. මේතන තියන වැදගත් තැනක් තමයි Crawl stats කියන ඔප්ෂන් එක යටතේ තියන ප්‍රස්ථාර සටහන්. මෙයින් දැක්වෙන්නේ Googlebot (ගුගල් එකේ ඔත්තුකාරයා වෙබ් අඩවිගැන සොයාබලන වැඩසටහනක්) අපේ වෙබ්අඩවියේ ඔත්තුබලන්න/ඕපදූප හොයන්න ආපුවා ගැන විස්තර, එයා හැසිරුන හැටි ගැන විස්තර. මේ ගුගල් බොට් එනවට කැමති නැත්නම් අපිට පුලුවන් මේ meta tag එක අපේ වෙබ් අඩවියට එකතුකරන්න.
[[සැ.යු. - මෙය කිරීමෙන් ඔබේ අඩවියේ වෙබ් ට්‍රැෆික් හා ගුනාත්මක භාවය නැතීවී යයි... මෙය නොකර සිටීම සුදුසුයි]]
තවත් වැදගත් දෙයක් තමයි Labs යටතේ තියන Site performance කියන ස්ථානය. මෙයින් ඔබේ වෙබ් අඩවියේ වේගය ගැන ප්‍රස්ථාරයක් ලබාගන්න පුලුවන්. ලෝඩ් වෙන්න කොච්චර වෙලා යනවද, ඒ වෙලාව අනිත් වෙබ් අඩවි සමග කොපමන ප්‍රමානයක්ද වගේ විස්තර දැක්වෙනවා.
Google Webmaster Central වල තව ගොඩක් දේවල් තියනවා. මම මේ ලිපියට ඇතුල් කලේ මට හොදින්ම දන්න දේවල් ටිකක්. නොදන්න දේවල් මීට ඇතුලත් කලේ නෑ.. වරදක් තියනවා නම් නිවරදි කරන්න කියලා ඉල්ලාසිටිනවා. මීළඟ කොටසින් හමුවෙමු.
Tuesday, November 16, 2010
Quality අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන ආකාරය.
ඔබට 1GB Film එකක් CD දෙකකට දානව වගේ දෙයක් කරන්න ඕන නම්.Film එකක ගීත වෙන් කර ගන්න ඕන නම්.අනික Quality අඩු කරගන්නත් අකමැතියි නම් මෙන්න මෙහෙමයි Quality අඩු නොවන ලෙස Video File එකක් කොටස් වලට වෙන් කරන්නෙ.
මෙහෙමයි කරන්නෙ ඕක කරන්න පුළුවන් Format Factory කියන මෘදුකාංගයෙන්. මෙතනින් පිවිස Format Factory සිංහල හැදින්වීම සමග බාගතකරගන්න.
වැඩේ කරන්නෙ මෙහෙමයි - Format Factory Open කරන්න > Advanced > media file info යන්න ඔබට කොටස් වලට වෙන් ඕන වීඩියෝ එක Brows කරල දෙන්න දැන් ඒ වීඩියෝ එකේ Info දැකගන්න පුළුවන්.ඒ Info Word Pad එකකට Save කරගෙන.
නැවතත් Format Factory > Video යන්න දැන් ඔබ Word Pad එකේ Past කරන ලද විඩියෝ එකේ Type එක තෝරන්න [උදාහරණ - ඔබගේ Video එක VAI නම් All to AVI යන්න.]
දැන් Add Files තුලින් විඩියෝව තෝරා දී Output Setting යන්න.දැන් ඔබ Word Pad එකේ Past කරන ලද Info බලාගෙන ඒ ආකාරයෙන්ම Video Output Setting හදන්න.[උදාහරණ- ඔබගේ වීඩියෝවෙ FPS - Freams Per Second ගණන 25 නම් Output Setting තුලද FPS 25 ලෙස ලබාදෙන්න.]
දැන් එය OK කර Option යන්න එහිදී ඔබට වීඩියෝව වෙන් කරන්න ඕන කොතැන සිට කොතැනටද.(ඒ කියන්නෙ මිනිත්තු 1 සිට 20 තෙක් ඹබට එක වීඩියෝ කොටසක් ලෙසට ඕන නම්) යන්න Start Time සහ End Time යන තැක් වල සටහන් කර OK > OK යන්න.
ඉන්පසු Start දෙන්න.එය අවසන් වූ පසු Output Folder [ C:\Users\Unknown\Documents\FFOutput ] තුලට ගොස් බලන්න.මෙම ආකාරයට අනෙක් කොටස්ද වෙන් කරගන්න පුළුවන්.
මෙහිදී වීඩියෝවෙහි Quality වීමක් වීමක් කිසිසේත් සිදු නොවේ.ඒ Original වීඩියෝවේ Info අනුව දෙවන වීඩියෝවද සැකසීමයි.
Thursday, November 4, 2010
අන්තර්ජාලයෙන් මුදල් හොයමු...
අන්තර්ජාලයෙන් මුදල් හොයමු...
"ඇත්තටම මේ දේ කරන්න පුලුවන්ද?" කාටත් එහෙම හිතෙන්න පුලුවන්. මොකද එක ස්වාභාවිකයි. කාලයක් මටත් ඔය ප්‍රශ්ණේම තිබුණා. ඒත් දැන් මං එකට උත්තරේ දන්නව. ඒ තමයි ඇත්තෙන්ම පුලුවන් කියන එක. ඒත් එකට තව එක කොන්දෙසියක් තියෙනව. ඒ තමය් දුර දිග හිතල වැඩ කරනවනම් කියන එක. (සමහරු එකඟ නොවෙන්නත් පුලුවන් එ දේට) කොහොම උනත් උනන්දුවයි, ඉවසිමයි තියෙනවනම් අන්තර්ජාලයේ මුදල් හොයන එක අමාරු නැහැ.
අන්තර්ජාලයෙන් මුදල් හොයන එක බොහොම සරලයි. ඕන කරන්නෙ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විම විතරයි. මම එහෙම කියන්නේ, දැනටමත් මම මේ වැඩේන් දිනපතා දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිව යුතු ආදායමක් හොයන නිසා. ඒ පිළිබඳ විස්තර මම ඉදිරියේදි මගේ Payment Proof සමඟම පැහැදිලි කරන්නම්.
හොඳයි, මුලින්ම මම සරලව කියල දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මුදල් හොයන පහසුම සහ සරලම, විශ්වාසනියතම ක්‍රමය තමා ඇඩ් ක්ලික් කර (PTC -Paid To Click) මුදල් හොයන එක. (තව ක්‍රම ගොඩාක් තියෙනවා, ඒවත් ගිමින් සැරේ කියල දෙන්නම්.) ඒත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නෙ මුදල් කොහොමද එන්නේ?, කොහොමද අතටම මුදල් ටික ගන්නේ යන වගෙ දේවල්...
මෙහෙමයි, බැංකු කියන වචනේ අපි කාටත් හුරුයිනේ. අන්තර්ජාලය තුළත් බැංකු කිහිපයක් තියෙනවා. ඒ තමයි Paypal, Alertpay, Neteller වගෙ දේවල්. මේ අතරිනුත් Paypal සහ Alertpay තමා වඩා විශ්වාසනියතම මැංකු දෙක. නමුත් ගැටලුවකට තියෙන්නේ Paypal මඟින් තවමත් ලංකාවට මුදල් ගෙන්වා ගැනිමට පහසුකම් නැති එකයි. ඒ නිසා වඩා වැදගත් වෙන්නෙ Alertpay ගිණුමක් හදා ගන්න එකයි. පස්සේ අපි ඇඩ් ක්ලික් කරලා උපයන මුදල් Alertpay මාර්ගයෙන් ලංකාවේ සම්පත් බැංකුවේ web card එකකට හෝ cheque එකක් මඟින් අතටම ගන්න පුලුවන්. හරි සරලයි. (බය වෙන්න එපා. මේ හැම දෙයක්ම අකුරක් නෑර කියල දෙනව. මතකනෙ මං කිව්වා, ඉවසීම ඔනේ කියලා)
එන්න ඒ විදියට තමා අපිට මුදල් ලැබෙන්නේ. එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් Alertpay Account එකක් හදා ගන්න විදිය කියල දෙන්නම්. ලඟදීම....
ඔන්න එහෙනම් මතකනේ, අපි Internet එකෙන් money හොයන්නයි යන්නේ......!
Onbux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 2)
අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන මුදල් ගෙවන, මුදල් ඉපයිමේ සයිට් එකක් වන Onbux ගැනයි. මුලුන්ම කියන්න ඕනේ දැනටමත් මං මේ වෙබ් අඩවිය හරහා මුදල් ලබාගෙන තියෙනවා. ඒ ගැන විස්තර මම මේ ලිපි පෙළ අතරතුර Payment Proof සහිතව පෙන්විමට බලාපොරොත්තු වෙනවා.
"දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල Onbux සයිට් එකේ register වෙන්න ඕනේ. එකට ඔය උඩින් තියෙන Banner එක හරි පහල තියෙන register here කියන එක උඩ හරි ක්ලික් කරන්න."
"ඊට පස්සේ එන window එකේ register යන්න ක්ලික් කරන්න."
"හරි, දැන් තියෙන්නේ registration form එක පුරවන එකයි."
"මුලින්ම තියෙන username එකට ඔයාල කැමති username එකකුත්, කැමති password එකකුත් දෙන්න. ඊට පස්සේ PIN එක, එකටත් කැමති ඉලක්කම් ටිකක් දෙන්න. හැබැයි එ දෙන PIN එක හොදට මතක තියා ගන්න. මොකද ඒක Alertpay වලට සල්ලි මාරු කරද්දි ඕන වෙනවා. primary email එකට ඔබේ පුද්ගලික email ලිපිනයද, Alertpay email එකට ඔයාල Alertpay ගිණුම සැදිමේදි ලබාදුන් email ලිපිනයද දෙන්න. මේ email ලිපින දෙකම එකක් උනත් ගැටළුවක් නැහැ.(Alertpay ගිණුමක් හදන හැටි දැන ගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.)"
"Referrer කියන එක කිසිම වෙනසක් නැතුව එහෙමම තියන්න. Birth Year එක දෙන්න. (වයස 18ට වඩා වැඩි වෙන්න ඕනේ...) දැන් යට තියෙන Verification Code එක ගහල Register ක්ලික් කරන්න."
"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පිටුව ඉවත් කරල primary email හි සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි Onbux විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Onbux වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."
"ඔන්න දැන් අපිට Onbux ගිණුමකුත් තියෙනවා. දැන් තමයි හොඳම හරිය. එ කිවුවේ ඇඩ් ක්ලික් කරල මුදල් උපයන කොටස... එක වෙන්න මෙහෙමයි. මුලින්ම Onbux සයිට් එකට ගිහින් පැත්තෙන් පේන Image එකේ විදියට username, password දීල Login වෙන්න."
"account එකට ලොග් වුනාට පස්සේ උඩින්ම ඇති view add කියල, එක උඩ ක්ලික් කරන්න."
"ඊට පස්සේ තරු ලකුණු සහිතව add පේළියක් දකින්න ලැබේවි. (දවසකට add 4ක් විතර) ඒ එක add එකක් උඩ ක්ලික් කලාම නිල් පාට බොත්තමක් දකින්න ලැබේවි. එක උඩද ක්ලික් කරන්න. ඊට පස්සේ පහළ විදියට add එක Load වෙන්න පටන් ගනිවි. පහළ තියෙන විදියට සියලු කරුණු සම්පුර්ණ කලාට පස්සේ add එක සහිත tab එක close කරල දාන්න. එ වගෙම අනිත් add ටිකත් ක්ලික් කරන්න."
"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.. දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. එත් වැඩේ අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතුටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."
"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."
Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 3)
Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. (එවා කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය. මේකත් කලින් ලිපියක සඳහන් වුණු Onbux වගේමයි. (එ ලිපිය කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) Neobux කියන්නේ Onbux වගේම PTC සයිට් එකක්. ඒ කිව්වේ ඇඩ් ක්ලික් කරල මුදල් හොයන සයිට් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මං මේ සඳහන් කරන PTC සයිට් සියල්ලම 200% ක්ම විශ්වාසනීයවම මුදල් හැවන එවායි. බය වෙන්න කිසි හේතුවක් නැහැ. ඒ නිසා බය නැතුව register වෙලා මුදල් හොයන්න. සාර්ථකත්වය වැඩි ඈතක නැහැ.
"එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම පහල තියෙන Register Here හෝ උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."
"ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Onbux වල registration form එක පුරවපු විධියටම මේකත් පුරවන්න. (ඒ ලිපියට යන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.) සියල්ල පිරවු පසු Continue කරන්න."
"අනතුරුව මෙන්න මෙහෙම window එක්ක ලැබෙවි. මේකෙන් සඳහන් වෙන්නෙ ඔයාලගෙ account එක activate කරගන්න විදියයි. මේකේ තියෙන විදියට මුලින්ම ඔයලාගේ email එකට ලොග් වෙන්න. එකට Neobux වලින් mail එකක් ඇවිත් ඇති. එකේ තියෙනවා "Validation Code" කියල code එකක්. එක copy කරගෙන කලින් ලැබුණු window එකේ paste කරන්න. දැන් "finish registration" ක්ලික් කරල වැඩේ ඉවරයක් කරන්න. වැදගත් - සමහරක් වෙලාවට ඔයාලගෙ email inbox එකට neobux වලින් mail එකක් නැවිත් තියෙන්න පුළුවන්. එ වෙලාවට ඔයාලගෙ spam mail වල හොයල බලන්න. බොහෝ විට එකට ඇවිත් තියෙන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් ඔයාලට Neobux ගිණුමකුත් තියෙනවා."
"දැන් තියෙන්නෙ මුදල් හොයන එක. මුලින්ම ඉතින් ඔයාල දීපු username, password දීල account එකට ලොග් වෙලා ඉන්න. ඊට පස්සේ ඉතින් විස්තර කරන්න දෙයකුත් නැහැ. Onbux වල කරපු විදියම තමා... කොකටත් මං පින්තූර ටිකක් දාන්නම්. එක බලලා වැඩේ අල්ල ගන්න."
"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හැමදමත් වගේ කියන්න තියෙන්නේ.දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. මේ වගෙම තව PTC සයිට් තුන හතරකට join වෙලා එ හැම සයිට් එකම තියෙන ඇඩ් ක්ලික් කලාම දවසට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. (විශ්වාසනියම සයිට් මොනාද කියල ඉස්සරාට යනකොට කියන්නම්කො). දැනට මේ දේවල් කරගෙන යන්න. වැඩේ අතහරින්න එපා. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතුටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."
"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."
Subscribe to:
Posts (Atom)