අන්තර්ජාලයෙන් මුදල් හොයමු...
"ඇත්තටම මේ දේ කරන්න පුලුවන්ද?" කාටත් එහෙම හිතෙන්න පුලුවන්. මොකද එක ස්වාභාවිකයි. කාලයක් මටත් ඔය ප්‍රශ්ණේම තිබුණා. ඒත් දැන් මං එකට උත්තරේ දන්නව. ඒ තමයි ඇත්තෙන්ම පුලුවන් කියන එක. ඒත් එකට තව එක කොන්දෙසියක් තියෙනව. ඒ තමය් දුර දිග හිතල වැඩ කරනවනම් කියන එක. (සමහරු එකඟ නොවෙන්නත් පුලුවන් එ දේට) කොහොම උනත් උනන්දුවයි, ඉවසිමයි තියෙනවනම් අන්තර්ජාලයේ මුදල් හොයන එක අමාරු නැහැ.
අන්තර්ජාලයෙන් මුදල් හොයන එක බොහොම සරලයි. ඕන කරන්නෙ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විම විතරයි. මම එහෙම කියන්නේ, දැනටමත් මම මේ වැඩේන් දිනපතා දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිව යුතු ආදායමක් හොයන නිසා. ඒ පිළිබඳ විස්තර මම ඉදිරියේදි මගේ Payment Proof සමඟම පැහැදිලි කරන්නම්.
හොඳයි, මුලින්ම මම සරලව කියල දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මුදල් හොයන පහසුම සහ සරලම, විශ්වාසනියතම ක්‍රමය තමා ඇඩ් ක්ලික් කර (PTC -Paid To Click) මුදල් හොයන එක. (තව ක්‍රම ගොඩාක් තියෙනවා, ඒවත් ගිමින් සැරේ කියල දෙන්නම්.) ඒත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නෙ මුදල් කොහොමද එන්නේ?, කොහොමද අතටම මුදල් ටික ගන්නේ යන වගෙ දේවල්...

එන්න ඒ විදියට තමා අපිට මුදල් ලැබෙන්නේ. එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් Alertpay Account එකක් හදා ගන්න විදිය කියල දෙන්නම්. ලඟදීම....
ඔන්න එහෙනම් මතකනේ, අපි Internet එකෙන් money හොයන්නයි යන්නේ......!
Onbux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 2)
අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන මුදල් ගෙවන, මුදල් ඉපයිමේ සයිට් එකක් වන Onbux ගැනයි. මුලුන්ම කියන්න ඕනේ දැනටමත් මං මේ වෙබ් අඩවිය හරහා මුදල් ලබාගෙන තියෙනවා. ඒ ගැන විස්තර මම මේ ලිපි පෙළ අතරතුර Payment Proof සහිතව පෙන්විමට බලාපොරොත්තු වෙනවා.
"දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල Onbux සයිට් එකේ register වෙන්න ඕනේ. එකට ඔය උඩින් තියෙන Banner එක හරි පහල තියෙන register here කියන එක උඩ හරි ක්ලික් කරන්න."
"ඊට පස්සේ එන window එකේ register යන්න ක්ලික් කරන්න."
"හරි, දැන් තියෙන්නේ registration form එක පුරවන එකයි."
"Referrer කියන එක කිසිම වෙනසක් නැතුව එහෙමම තියන්න. Birth Year එක දෙන්න. (වයස 18ට වඩා වැඩි වෙන්න ඕනේ...) දැන් යට තියෙන Verification Code එක ගහල Register ක්ලික් කරන්න."
"දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පිටුව ඉවත් කරල primary email හි සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි Onbux විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Onbux වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න."
"account එකට ලොග් වුනාට පස්සේ උඩින්ම ඇති view add කියල, එක උඩ ක්ලික් කරන්න."
"ඊට පස්සේ තරු ලකුණු සහිතව add පේළියක් දකින්න ලැබේවි. (දවසකට add 4ක් විතර) ඒ එක add එකක් උඩ ක්ලික් කලාම නිල් පාට බොත්තමක් දකින්න ලැබේවි. එක උඩද ක්ලික් කරන්න. ඊට පස්සේ පහළ විදියට add එක Load වෙන්න පටන් ගනිවි. පහළ තියෙන විදියට සියලු කරුණු සම්පුර්ණ කලාට පස්සේ add එක සහිත tab එක close කරල දාන්න. එ වගෙම අනිත් add ටිකත් ක්ලික් කරන්න."
"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.. දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. එත් වැඩේ අතහරින්න එපා. දිගටම කරගෙන යන්න. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතුටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."
"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."
Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු..... (Internet money - 3)

"එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම පහල තියෙන Register Here හෝ උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."
"ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Onbux වල registration form එක පුරවපු විධියටම මේකත් පුරවන්න. (ඒ ලිපියට යන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.) සියල්ල පිරවු පසු Continue කරන්න."
"දැන් තියෙන්නෙ මුදල් හොයන එක. මුලින්ම ඉතින් ඔයාල දීපු username, password දීල account එකට ලොග් වෙලා ඉන්න. ඊට පස්සේ ඉතින් විස්තර කරන්න දෙයකුත් නැහැ. Onbux වල කරපු විදියම තමා... කොකටත් මං පින්තූර ටිකක් දාන්නම්. එක බලලා වැඩේ අල්ල ගන්න."
"ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හැමදමත් වගේ කියන්න තියෙන්නේ.දවසකට add 4 යි. පුංචිම පුංචි වේලාවක් විතරයි යන්නේ. මුලදි ලැබෙන ගාණ අනුව සැහිමකට පත් නොවෙන්න පුළුවන්. මේ වගෙම තව PTC සයිට් තුන හතරකට join වෙලා එ හැම සයිට් එකම තියෙන ඇඩ් ක්ලික් කලාම දවසට හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. (විශ්වාසනියම සයිට් මොනාද කියල ඉස්සරාට යනකොට කියන්නම්කො). දැනට මේ දේවල් කරගෙන යන්න. වැඩේ අතහරින්න එපා. ලැබෙන ගාණ වැඩි කර ගන්න පුලුවන් ක්‍රම සහ විධි ඊලඟ ලිපි වලින් කියල දෙන්නම්. ලඟදීම.... මසෙකින් විතර සතුටු වෙන්න පුළුවන් විදියේ ගාණක් අතට ලැබෙවි. එහෙනම් අදට ගිහින් එන්නම්. මොකක් හරි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න. නැත්නම් mail එකක් එවන්න."
"මතක ඇතුව හැමදාමත් add ටික ක්ලික් කරන්න......."
No comments:
Post a Comment